HOT NEWS

ලොව සිව්වන වැඩිම ජනගහනය සිටින ඉන්දුනීසියාව BRICS සාමාජිකත්වය ලබා ගනියි

ඉන්දුනීසියාව නිල වශයෙන් BRICS සමූහයේ පූර්ණ සාමාජිකයෙකු ලෙස සම්බන්ධ වී ඇති බව දැනට කණ්ඩායමේ සභාපතිත්වය දරන බ්‍රසීලය ඊයේ(06) නිවේදනය කළේය. BRICS සමූහය 2009 දී බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව සහ චීනය විසින් ආරම්භ කරන ලද අතර එයට දකුණු අප්‍රිකාව වසර දෙකකට පසුව එක් විය. සමූහය අන්‍යෝන්‍ය ආයෝජන සහ මූල්‍ය ස්ථාවරත්වය සඳහා වේදිකාවක් ලෙස මුලින් අපේක්ෂා කළද, පසුව එය ආරක්‍ෂක කරුණු ඇතුළු පුළුල් න්‍යාය පත්‍රයක් සහිත සංසදයක් බවට පරිණාමය විය.

දේශීය සහල් වර්ග සඳහා උපරිම මිළ නියම කරන ගැසට්ටු දෙකක් එයි

දේශීය සහල් වර්ග සඳහා උපරිම සිල්ලර සහ තොග මිල නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අංක 2414/02 දරණ ගැසට් නිවේදනය සහ 2414/04 දරණ ගැසට් නිවේදනය ඊයේ(09) නිකුත් කරනු ලැබ ඇත.

ඉන්දීය – ශ්‍රී ලංකා එකඟතාවන් මෝදි – රනිල් ගිවිසුමෙන් ඔබ්බට!

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විදේශීය පර්යේෂණ යාත්‍රා ශ්‍රී ලංකාවට පැමිණීම වසරකට තහනම් කළේය. ඒ 2024 වසරට අදාළවය. එම තහනම චීනය ඉලක්ක කර ක්‍රියාත්මක කළ බව රහසක් නොවේ. ඉන්දියාව වෙනුවෙන් ඇමෙරිකාවද එහිදී ඍජුව මැදිහත් විය.

ජනතාවගේ ජීවිත බිලිගන්නා ඔන්ලයින් ණය මාෆියා කල්ලිවල කෙරුවාව මෙන්න

ඔන්ලයින් ණය මාෆියාව සම්බන්ධයෙන් කොතෙක් තොරතුරු හෙළිදරව් කළද කිසිඳු බලධාරියෙක් ඒ පිළිබඳව අවධානය යොමුකරන බව නොපෙනෙන බවත්, නව වටයකින් මෙම මාෆියාව වර්තමානයේ සමාජය තුළ ක්‍රියාත්මක වෙමින් පවතින බවත් මේ සම්බන්ධයෙන් කරුණු හෙළිකරන පාර්ශ්ව පෙන්වා දෙති.

MAIN NEWS

FOREIGN NEWS